Sudu Sandun Malaka Chords
Chamara Weerasinghe
Last Played 21/02/2026 19:37
Play Count 4845 Contributor: Narada Amarasinha
Play Count 4845 Contributor: Narada Amarasinha

View +21 more Chamara Weerasinghe Chords
Chord Diagrams for 'Sudu Sandun Malaka' song:
[Intro] ---------------------------------------------- |Gm |Dm |Gm |C | | F |Bb |Gm | - | |Gm | F |Bb |Gm | |Bb/F|Gm/F|Gm | + | [Chorus] ---------------------------------------------- Gm Dm සුදු සඳුන් මලක සුවඳ දිගේ හිත පැටලෙනවා F Dm Gm මට කඳුළු දිදී නුඹේ සුවඳට තව ලං වෙනවා Gm F Dm ඈ අතීතයේ සිතුවම් පෙළම මට රිදවනවා D7 Gm ඈ අතීතයේ සිතුවම් පෙළම මට රිදවනවා [Verse 1] ------------------------------------------- C7 F සඳුන් සුවඳ තවරාගෙන ඔය වත කමලේ Eb F Gm ලේසි ගමන් ලතාවෙන් ආවා හැම හැන්දෑවේ Gm F අපි අනන්තයට යන්න නොවෙයි පාරමී පිරුවේ Dm F Gm ඔබ මටත් හොරෙන් කොහේද ගියේ නෑ මට කීවේ [Verse 2] ------------------------------------------- C7 F රිදුම් දිදී පෙරදා ගැන මම සිතන්නෙමි Eb F Gm ඒ වේදනාව සතුටක් ලෙස අද විඳින්නෙමි Gm F ඔබ යන්න ගියත් මට පිටුපා දුක් නොවන්නෙමි Dm F Gm අද සඳුන් මලක සුවඳ මගේ තනි රකින්නෙමි
21 More Songs by Chamara Weerasinghe: